BPA9972: 2 Storey House in Ragama | Gampaha | 10P | 180Lks | 0778 436 474

Share & Comment

දිස්ත්‍රික්කය - ගම්පහ

නගරය - රාගම

🔰රාගම නගරයට නුදුරුව පිහිටි සියලුම පහසුකම් සහිත නවීන පන්නයේ දෙමහල් නිවසක් විකිණීමට ඇත🔰

🔷විදේශ ගත වීමක් නිසා ඉක්මනින් විකිණීම සඳහා 🔷

🔶රාගම නගරයට:1.5km🔶

🔶කඩවත නගරයට:2.5km🔶

🔷නානකාමර :3

🔷කාමර:3 

🔷ආලින්දය

🔷විසිත්ත කාමරය

🔷කෑම කාමරය

🔷කුස්සිය

🔷වට තාප්පය සහ ගේට්ටුව

🔷නළ ළිං ජලය  හා නළ ජලය

🔷අඩි 20 මාර්ගය

🔷සින්නක්කර නිරවුල් ඔප්පු සහිතයි

🔷රෝහල්,  සුපිරි වෙළඳසැල්, ජනප්‍රිය පාසල්,  පන්සල,තේවත්ත බැසිලිකා දේවස්ථානය මේ සියල්ලම ඉතාමත් ආසන්නව ඇත.

🔷පර්චස් 10 ක් සහිත ඉඩමකි

No:12/27 Eksath Mawatha Ragama watta Ragama 

 *🔶මිල රු.ලක්ෂ 180 

 😃 *මිල අඩු කිරීමක් අඩු කිරීමක් පිළිබඳව සාකච්ඡා කළ හැක.** 😃

Contact No : 

0778 436 474

0112 959 723

WhatsApp : 0721 408 437















Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580