BRN640180: House in Mahiyanganya | Badulla | 1Acr | 85Lks | 0724 900 618

Share & Comment


බදුල්ල             දිස්ත්‍රික්කය 

නගරය            මහියංගනය


මහියංගනය  තලංගමුව  3 කනුවෙි අක්කර  1 ක් සහිත ඉඩමක්  සහ නව නිවසක් ඉක්මනින්  විකිණීමට  අවශ්‍ය  වි ඇත.

මහියංගනය සිට 3km දුරින් නිවස පිහිටා ඇත.

ප්‍රධාන මාර්ගයේ සිට 100m ක් නිවසට ඇත.

එම මාර්ගයද කාපට් කර ඇත .

ප්‍රධාන නගරය  මහියංගනය,බැවින් එහි දී මෙම පහසුකම් ලබා ගත හැක.

මහ රෝහල

බැංකු පද්ධති

ජාතික පාසල් 

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 

ඉඩම් කාර්යාලය 

ඇතුළු සියළුම සේවාවන් සදහා පහසුකම් ඇත..

විදුලිය , ලිං ජලය පහසුකම් ඇත 


නිවසේ විස්තර 

Bed room 04

Living room 01

Dinning room 01

Bathroom 01

Kitchen 01

Open warenda

නිවසේ කාමර 4ටම සිමෙන්ති දමා ඇත.

මුළුතැන්ගෙය ටයිල් කර ඇත

නිවසේ ඉතිරි කොටස් සිමෙන්ති දැමීමට හෝ ටයිල් කිරීමට ඉතිරිව ඇත.

නිවස පිහිටා ඇති තලංගමුව ප්‍රදේශයේ මෑතකදී ඉදිවුණු ඉන්ධන පිරවුම්හලක්ද ඇත අඔ,කොස් ,දෙහි,දොඩම් .තේක්ක වගා කර ඇත.


අක්කර 01

Rs.ලක්ෂ 85


0701 376 068 ඉඩම අයිති කරැ.වට්සැප් මාර්ගයෙන් අවශ්‍ය  තොරතුරු දැනගැනීමට පනිවිඩයක් එවන්න .

විමසීම්

0724 900 618

0724 965 347









Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580