දිස්ත්‍රික්කය - රත්නපුර
නගරය - ඇලපාත
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත කොට්ටාසයේ නිරි ඇල්ල ප්‍රදේශයේ ගල්ලන් දොළ ගමේ දෙමහල් නිවසක් සමග
අක්කර භාගයක ඉඩමක් විකිනීමට ඇත.
එම ඉඩමේ පොල් කොස් අඹ රඹුටන් අලිගැ ට පේර කිලො පේර දුරියන් දෙළුම් කෙසෙල් ගම්මිරිස් පුවක් හා තේ වගා කර ඇත
තවද උල්පත් ජලය නොමිලේ ලබා ගෙන ඇත .
තවද ළිදක් කපා වතුර මෝටර් කර ගෙදරට ලබා ගෙන ඇත. ප්‍රධාන පාරට මුහුනලා ගෙය පිහිටා ඇත.
ප්‍රවාහන පහසුකම් ඇත. රත්නපුර ටවුමට විනාඩි 20 ලගා විය හැක.
හෝමාගම හෝ මීගොඩ අවටින් නිවසක් සමග පර්චස් 20 ක ඉඩමකට හුවමාරුවක් කිරීමට කැමතියි
ඇඹිලිපිටිය අවටින්( ප්‍රධාන පාරට මුහුණ ලා) ගෙයක් සමග ඉඩමකට හුවමාරුවක්ද කිරීමට කැමතියි
ගැනුම්කරුවන් පමනක් මෙම අංකයට 071 88844 09 අමතන්න
මිල ගනන් සාකච්ඡා කර ගත හැක.