BAB498456: House in Boralesgamuwa | Colombo | 10.5P | 300Lks | 071 959 9117

Share & Comment


කොළඹ දිස්ත්‍රික්කය 

💠බොරලැස්ගමුව

බොරලැස්ගමුව නගර ආසන්නයේ,

*පර්. 10.500 ක ඉදි වූ අලංකාර නිවසක් විකිණීමට ඇත*

*ප්‍රදාන නිවසට අලලා තවත් ඇනෙක්ස් වර්ගයේ නිවෙස් 3 ක් පිහිටා ඇත*

*එම නිවෙස් 3 සදහා මාසික ආදායම රු. 50000 ක කුලියකයට දීමේ හැකියාවද ඇත*

*ප්‍රදාන නිවසේ*

▪️ නිදන කාමර 2

▪️නාන කාමරය

▪️විසිත්ත කාමරය

▪️ මුළුතැන්ගෙය පිහිටා ඇත.

▪️සර්වන්ට් ටොයිලට් 1 සහිතයි.

*වෙනම පිහිටා ඇති එක් නිවසක*

▪️ නිදන කාමර 3

▪️නාන කාමරය

▪️විසිත්ත කාමරය

▪️ මුළුතැන්ගෙය පිහිටා ඇත.

*අනෙක් නිවසේ*

▪️ නිදන කාමරය

▪️මුළුතැන්ගෙය පිහිටා ඇත.

*අනෙක් නිවසේ*

▪️ නිදන කාමරය

▪️නාන කාමරය පිහිටා ඇත.

💠නිවස තාප්ප යොදා ගේට්ටු දමා ඇත. 

💠මිල රු. ලක්ෂ 300යි. 

(මිලියන 30)

බොරලැස්ගමුව හන්දිය

✅ ඉන්දන පිරවුම්හල්

✅සුපිරි වෙළෙඳ සැල්

✅ පාසල් සහ බැංකු වලට විනාඩි 3 ක දුරින් නිවස පිහිටා ඇත.

➡️මහරගම බස් පාරට මීටර් 350 යි.

➡️120 බස් පාරට මීටර් 250 යි.

*10.500 Perches | 1320 Sqft | 31 Million 310 Laks*

වැඩි විස්තර සදහා අමතන්න 

Contacts :- 

071 959 9117 - Ajith

whatsApp - 077 969 3144 













Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580