BAB498474: House in Kalutara | 21P | 210Lks | 071 950 6427

Share & Comment




කලුතර නගරයට  1km  දුරින් , සියලු නාගරික  පහසුකම් සහිත පරිසරයකින් පර්චස් 21 සමග නිවස ඉක්මනින්  විකිණීමට*

⚫කළුතර උතුර 

පොලීසිය හා නාගස් හන්දිය අතර පන්සල පාරේ

➡️ගාලුපාරට 250m.

🌿ඉතාම නිදහස් නිස්කලංක වැදගත් පරිසරයක.

🏢පාසල්, ආර්පිකෝ , කීල්ස්, ෆුඩ් සිටි  ළඟින්ම .

✔️පිරිසිදු සින්නක්කර ඔප්පු✔️

▪️ඉතාම පිරිසිදු ළිං ජලය.( මෝටර් කර ඇත)

▪️කාමර 05. 

▪️බාත්රූම් 01( වැඩ නිම කළ) 

▪️පර්වස් 21 ඉඩම.

▪️පොල් ගස් 02 

▪️තැඹිලි ගස් 01

▪️ කොස් 01

▪️දෙල් 01 ඇතුළු පලතුරු ගස් ද සහිතයි..

▪️මිල ලක්ෂ 210 යි..

Contact and whatsapp:

071 950 6427
















Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580