BRN640186: House in Mulleriyawa | Colombo | 11P | 11Lks | 0715 642 638

Share & Comment

දිස්ත්‍රික්කය - කොළඹ

නගරය - මුල්ලේරියාව

කොළඹ  කඩුවෙල 143 බස් මාර්ගයට 300m .

 මුල්ලේරියාව මූලික රෝහලට 1km යි 

බැංකු  ,food city ATM , Filling Staions  600m තරම් ඉතාමත් ලගින් පිහිටා ඇත.

ඉඩම පර්චස් 11යි.

 නිවසක් ඇත .

පර්චස් එකක් ලක්ෂ 11

හා මුලු ඉඩමයි ගෙදරයි එක්කෝටි විසිලක්ශයයි .

ගනන් කතා කරගත හැක.

කඩුවෙල මාතර අධිවේගී මාරගයට කිලෝමීටර් 3යි

කොළඹ නගරයට කිලෝමීටර් 8යි

කාමර එකයි සාලයයි බාත් රූම් එක, පැන්ට්‍රි එක සමග හෝල් එක, දර පෝරණුව සමග මුලුතැන්ගෙය.

පිටතින් වැසිකිළි ය.

ටයිල් කර නැත, ටයිටේනියම් කර ඇත.

වහලය ඇස්බැස්ටෝස්

විමසීම් 0715 642 638

වට්සඅප් 0779 447 014













Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580