BRN640202: Land in Homagama | Colombo | 42P | 800,000 | 0712105520

Share & Comment



දිස්ත්‍රික්කය.      කොළඹ

නගරය.             හෝමාගම

සියලු නාගරික පහසුකම් වලින් යුතු හෝමාගම නගරයේ දියගම පිහිටි  නිරවුල් ඔප්පු සහිත සහ බිම් සවිය ඔප්පු සඳහා දැනටමත් මිනුම් කටයුතු අවසන් කර ඇති පර්චස් 42 කින් යුතු ඉඩම විකිණීම  ට ඇත. 

හෝමාගම නගරයට 2 km කී.

කොට්ටාව නගරය 3 km කී.

හෝමාගම නගරයේ බැංකු, පාසැල්, වෙළඳ සැල්, ෆූඞ් සිටි ,රෝහල් අදී සියළු දේ ඇත.

ප්‍රාදේශීය සභාව විසින් අනුමත කරන ලද  ඉඩම් සැලැස්ම ඇත.

128 හෝමාගම -කිරිවත්තුඩුව, 280 හොරන-මහරගම මෙන්ම 149 හෝමාගම -පිළියන්දල බස් මාර්ග සහිත ප්‍රධාන පාරට මුහුණලා ඇත. 

දකුණු අධිවේගී මාර්ගයෙහි කහතුඩුව පිවිසුමට, සහ හෝමාගමට දුර කි.මී 2 යි.

 දියගම පිහිටි මොරටු විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ජාතික තාක්ෂනික විශ්ව විද්‍යාලයට සහ මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට දුර මීටර 300 කි. 

 ප්‍රධාන පාර අඩි 40 කට වඩා විශාල ලෙස පුලුල් කර  දෙපස කොන්ක්‍රීට් කානු සහිතව කාපට් යොදා අලුතෙන් සංවර්ධනය කර ඇත.

 ඉඩම ප්‍රධාන මංසන්දියක  පිහිටා ඇත.  

වාහන ගාල් කර තැබීමට හොඳින් ඉඩකඩ අවශ්‍ය සුපිරි වෙළඳ සැලකට, නැතහොත් ඉදිිරියේ ආරම්භ කිරීමට බලාපොරොත්තුවන නව  ඉන්ධන පිරවුම්හලකට වුවද සුදුසු වේ.

වෙනත් ව්‍යාපාර කටයුත්තකට

ද ඉතා සුදුසුයි.

පර්චස් එකක මිල ලක්ෂ 8 කී.

විමසීම්  

0712105520

0112560652






Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580