BRN640206: Building in Pothuhera | Kurunegala | 10P | 330Lks | 0711833231

Share & Comment


දිස්ත්‍රික්කය.    කුරුණෑගල

නගරය            පොතුහැර

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පොතුහැර නගරයේ කුරී පොත්ත ගුණසිරි ලංකා පිරවුම් හල ඉදිරිපිට ඇති අංගසම්පූර්ණ දෙමහල් ගොඩනැගිල්ල මුදල් හදිස්සියකට විකිණීමට ඇත.

 මෙම ගොඩනැගිල්ල පිහිටි භූමිය පර්චස් 10 වන අතර ප්‍රධාන මාර්ගයට වෙන්කරන මීටර් ප්‍රමාණය වෙන්කර ඉදි කර ඇත.

 බිල්ඩින් එකේ දිග මීටර් 55 ක් වන අතර පළල 37 ක් වේ.

මෙම ගොඩනැගිල්ල පවත්වා ගෙන යන ලද්දේ රෙදිපිළි සලක් වන අතර උඩුමහලේ කාන්තා නිමි ඇඳුම් ද පහළ මහලේ පිරිමි නිමි ඇඳුම් ද දමා තිබුණි.

 මෙම ගොඩනැඟිල්ලේ තුන්වන මහලට පඩිපෙල දමා ඇත.

 එමා මුළු බිල්ඩින් එකම පොළොව ටයිල් කර ඇත

 එම මුළු බිල්ඩින් එකට ම සුදු යකඩ අත් වැටවල් දමා ඇත.

 Fan, සහ කැමරා සවි කර ඇත.

 මෙම ගොඩනැගිල්ල පිහිටි භූමිය වටා අඩි 6.30උස  තාප්පවලින් වට කර ඇත.

 වතුර නොසිඳෙන ළිඳක් ඇත. බිල්ඩින් එක පිටුපස වැසිකිළි පහසුකම් ඇත .

මිල ගණන් සාකච්චා කර සහනදායි මිලකට දෙනු ලැබේ.

 ඩිස්පෙන්සරිය කරන doctor කෙනෙකුට උඩු මහලේ ලැබ් එකක් පවත්වාගෙන යෑමේ හැකියාව ඇති අතර මෙයට අමතරව  රෙදිපිළි සැලක් පවත්වාගෙන යෑමටද සුදුසු ස්ථානයකි.

මෙම ගොඩනැගිල්ල ව්‍යාපාරික මට්ටමේ ඕනෑම කාර්යයකට සුදුසු වන අන්දමින් නිමකර ඇත.

 නිරවුල් ඔප්පු

මිළ කෝටි 3.30

විමසීම් 0711833231

















Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580