BTM67619: 2 Shops in Nawagamuwa | Colombo | 6P | 135Lks | 0773 903 749

Share & Comment

කොළඹ දිස්ත්‍රික්කය

නවගමුව නගරය

☝️දේවාල පාරට 200m ඉදිරියෙන් කැකිරිවල මාර්ගයේ වම්පසට වන්නට සණස අසල අඩි 11 බැගින් පළල සහ අඩි 25ක දිගින් යුතු ස්ලැබ් සහිත කඩ දෙකක් විකිණීමට තිබේ..

👉ජලය සහ විදුලිය පහසුකම් සහිතයි

👉වාහන 4ක් නැවැත්වීමේ පහසුකම්

 ඇත

👉 ටයිල් කරන ලද පැන්ට්‍රිය සහ කඩයට යා කරන ලද වැසිකිළියකින් සමන්විතය.

👉කඩ කාමර දෙක සදහා KDK විදුලි පංකා 4ක් සවිකර ඇත.

👉කඩ කාමර දෙකෙහි වටා තාප්පයකින් ආවරණය කර ඇත.

👉මිල ගණන් සාකච්ඡා කල හැක

✔️පර්චස් 6

✔️ලක්ෂ 135

විමසීම් 📞 0773 903 749








Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580