කලුතර දිස්ත්‍රික්කය
පලාතොට
☝️කලුතර දිස්ත්‍රික්කයේ පලාතොට ප්‍රදේශයේ නිවසක් විකිණීමට තිබේ.. ,
👉සිරි සීවලි පාසලට මීටර් 150,
👉කලුතර නගරයට විනාඩි 5 දුර,
👉 සියලු රජයේ පාසල්, පුද්ගලික බැංකු, නාගොඩ රෝහලට විනාඩි 10කින් ළගාවිය හැකි දුර,
👉කාමර 03,
👉සාලය,
👉මුළුතැන්ගෙය
👉නාන කාමරය,,
👉නල ජලය, ළිං ජලය, විදුලිය,
👉පොල් ගස් 03ක් පලදාව ලබාගත හැකි,
👉තැඹිලි ගස් 01,
👉නිස්කලංක පරිසරය,
✔️පර්චස් 10යි
✔️ ලක්ෂ 40
විමසීම් -
07×× ××× ×××
07×× ××× ×××
මෙය ගාස්තු ගෙවා නොමැති දැන්වීමකි.
අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න


































