දිස්ත්‍රික්කය - මහනුවර
පේරාදෙණිය පැනිදෙනිය පරන ගම්පොළ පාර මීවතුර පිහිටි පර්චස් 12ක ඉඩම (ඉදිරියේදි පේරදෙණිය විශ්ව විද්‍යාලය හරහා දිවෙන පාර ගම්පොළ, නුවරඑළිය හැටන්, බදුල්ල ,දක්වා දිවෙන පාරට මුහුණලා පිහිටි ඉඩමකි )
පේරාදෙණිය විශ්ව විද්‍යාලය පයින් යන දුර
පේරාදෙණිය නගරයට 1km
පේරාදෙණිය රොහලට 1 k
දුම්රිය ස්ථානයට 1km
පදිංචියටත්, ව්‍යාපාරටයත්, සුදුසු ඉතා ඉහළ වාණිජ වටිනාකමක් ඇති ඉඩමකි
සුන්දර නිස්කලංක පරිසරයකි
පිරිසිදු ඔප්පු
පර්චස් 12
පර්චස් එකක මිල රු. ලක්ෂ 10
වැඩි විස්තර සදහා ගැණුම්කරුවන් හා සම්බන්ධවන්න
මිල ගනන් සාකච්ඡා කල හැකිය.
Contact no: 0717 303 933
Whatsapp no: 0763 628 447