BAB498624: Land for Sale in Kuliyapitiya, Kurunegala

Share & Comment

 


දිස්ත්‍රික්කය - කුරුණෑගල 

කුලියාපිටිය, පල්ලෙවෙල

සියලු පහසුකම් සහිත කුලියාපිටිය නගරයට ඉතාමත් ආසන්නයෙන් ඉඩම් වෙන්දේසියකින් මිලදීගත් වටිනා බිම් කැබැල්ලක් හදිසියේ විකිණීමට 

සින්නක්කර ඔප්පු 

නිස්කලංක පරිසරය 

සාමකාමී අසල්වැසියන් 

කුලියාපිටියට 4 km

උඩුබද්දාව නගරයට 3 km

පොලිසියට 2 km

කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට මිනිත්තු 15

කුලියාපිටිය සියලුම රෝහල් වලට 4 km

වයඹ විශ්වවිද්‍යාලයට මිනිත්තු 15

කුලියාපිටිය - කොළඹ ප්‍රධාන මාර්ගයට 200 m

හරිහතරැස් ඉඩමකි

ඉඩමේ වටේට තාප්පය බැදීම පිණිස කළුගලින් අත්තිවාරම් දමා ඇත

පර්චස් ප්‍රමාණය 31

පර්චස් එකක මිල රුපියල් 200,000/=

(මිල ගණන් සාකච්ඡා කරගත හැක)

වැඩි විස්තර දැනගැනීමට විකුණුම්කරුවන් හා සම්බන්ධවන්න

Contact no: 0765 702 638

Whatsapp no: +972 546 527 605


          











Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580