දිස්ත්‍රික්කය - කුරුණෑගල
නගරය - සදලංකාව
වටිනා නිවාසක් සමග ඉඩමක් පන්නල සදලංකාවෙන් ඉතාමත් වටිනා මිළකට විකිණීමට ඇත.
* පන්නලට 6 km
* මාකදුරට 3 km
* සදලංකාව හන්දිය ට 1 km
* මාකදුර රෝහලට 2 km
* සදලංකාව මධ්‍ය මහා විද්‍යාලයට 500 m
* හෙන්ඩියගල මහා විද්‍යාලයට 1 km
* පන්නල පොලිසියට 6 km
* කාමර 03 යි
* සාලය
* කුස්සිය
* කෑම කාමරය
* ජලය/විදුලිය ✅
* ළිං ජලය ✅
* සින්නක්කර ඔප්පු ✅
* රඹුටන්, අලිපේර, කොස් ගස් 07 ක් පමණ, කජු සහ හොදින් වැඩුණු පොල් ගස් 20 ක් පමණ ඉඩමෙහි ඇත.
පර්චස් 200 යි
සම්පූර්ණ මිළ රුපියල් කෝටි 03 යි
(මිල ගණන් සාකච්ඡා කරගත හැක)
Contact no: 077* *** ***
WhatsApp no: 071* *** ***
මෙය ගාස්තු ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න