BKA51722: House for Sale in Hingurakgoda, Polonnaruwa

Share & Comment


දිස්ත්‍රික්කය - පොළොන්නරුව

නගරය - හිගුරක්ගොඩ 

පොළොන්නරුව, හිගුරක්ගොඩ ප්‍රදේශයේ නිස්කලංක පරිසරයක පිහිටි අර්ධව නිම කරන ලද අගනා නිවසක් ඉක්මනින් විකිණීමට 🍃

🔅හිගුරක්ගොඩ - මැදිරිගිරිය ප්‍රධාන මාර්ගයට 50 m දුරින් (තිලක් බේකරිය පිටුපස ගෙදර ) 

🔅හිගුරක්ගොඩ නගරයට 1.5 km 

🔅නිවසට පිවිසීමට ඇති පාරේ ගල් අතුරා ඇත.

🔅මනරම් වටපිටාවක් ඇති අතර නිවස ආසන්නයේ විශාල ඇල මාර්ගයක් පිහිටා ඇත.

🔅නිරවුල් - සින්නක්කර ඔප්පු සහිතයි 

🔅ජලය සහ විදුලි පහසුකම් සහිතයි.

🔅නිවස

නිදන කාමර 4 යි

නාන කාමර 1 යි

කෑම කාමර 1 යි

සාලය 

කුස්සිය 

▪️නිවසෙහි ඇතුලත සියල්ල කපරාදු කර ඇත.

▪️ජනෙල් පියන් සවි කර ඇත.

ඉඩම පර්චස් 20 යි

මිළ ලක්ෂ 68 යි 

මිළ ගණන් වෙනස් කර ගත හැක.

🔅විමසීම්: 0767 538 428

WhatsApp no: 

0713 152 491 

0767 538 428


       

















Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580