කුරුණෑගල දිස්ත්‍රික්කය
කුරුණෑගල
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල මිල්ලව ප්‍රදේශයේ නුවර - කුරුණෑගල ප්‍රධාන පාරේ සෙලින්කෝ සසෙක්ස් ජාත්‍යන්තර පාසල අසල මිහිලිය රෙසිඩන්හි ඉඩමක් විකිණීමට තිබේ
*කුරුණෑගල නගරයට 5km
*අධිවේගී මාර්ගයට 2 km
*පැය 24 ආරක්ෂක සේවාව
*නාන තටාක
*නල ජලය
*ව්‍යායාම කිරීමේ පහසුකම්
*ලමා උද්‍යාන
*තෙකලා විදුලිය සහිතයි
*පර්චස් 15
*විමසීම 📞
+94 (76) ×××× ×××