ගම්පහ දිස්ත්‍රික්කය
පස් යාල
ගම්පහ දිස්ත්‍රික්කයේ පස් යාල ප්‍රදේශයේ දෙමහල් නිවසක් විකිණීමට තිබේ
●නුවර පාරට 500m
●මීරිගම පාරට මුහුනලා කඩ කාමර 3
●2020 වසරේ ඉදි කරන ලද දෙමහල් නිවස
●ප්‍රාදේශීය සභා අනුමැතිය සහිතයි
●නිදන කාමර 4
●ඇනෙක්ස් එකක්ද සහිතයි
●මිල ගනන් සාකච්ඡා කල හැක
*පන්සල්, පල්ලි, ඡුම්මා මස්ඡීඩ් ,කාගිල්ස් ෆුඩ් සිටී,සතොස,බැංකු,ධීවර සංස්ථාව,ATM සෑම පහසුකමක්ම 500m දුර සීමාව තුල
*අධිවේගී පිවිසුමට 7Km
*පර්චස් 18.94
*188 ලක්ෂ (මිල ගණන් සාකච්ඡා කර ගත හැක )
*මුලින්ම ලක්ෂ 70ගෙවා ඉතිරිය මාස 6ක් ඇතුලත ගෙවීමට ද හැකිය
විමසීම්📞
0778260406 voice call only
0713474075 WhatsApp only