BTM676801: House for Sale in Bulathsinhala, Kalutara

Share & Comment

කලුතර දිස්ත්‍රික්කය

බුලත්සිංහල

කලුතර දිස්ත්‍රික්කයේ මතුගම හොරණ මාර්ගයේ බුලත්සිංහල කලවෙල්ලාව ප්‍රදේශයේ ප්‍රධාන පාරට මුහුණලා දෙමහල් නිවසක් විකිණීමට තිබේ

ඉහල මහල

*කාමර 2

*සාලය

පහල මහල

*කාමර 2

*මුලුතැන්ගෙය(ඇතුල හා පිටත)

*සාලය

*පිටත ටොයිලට්

*ජනෙල් හා උලුවහු කොස් හා නැදුන් වලින් නිම කර ඇත

*කඩ කාමර 2ක් සහිතයි

*සින්නක්කර ඔප්පු

*ජලය විදුලිය සහිතය

*බැංකු ණය පහසුකම් ලබා ගත හැක

*නගර සභාවෙ අනුමැතිය සහිතය

*මතුගමට 12km

*හොරණට 18km

*ලගම නගරය බුලත්සිංහලට 7km

*අගලවත්තට 6km

*පිඹුර රෝහලට 3km

*කනිෂ්ඨ හා ජාතික පාසල් 1/2 දුරින්

*ඉඩමේ බෝග වශයෙන් පොල් ගස් 3 ක් ඇත

*පර්චස් 26

*විමසීම් 📞

+94 (77) ×××× ×××















































Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580