BTM676810: 2 Houses for Sale in Ratmalana, Colombo

Share & Comment

කොළඹ දිස්ත්‍රික්කය

රත්මලාන

කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන ප්‍රදේශයේ , ආර්ථික මධ්‍යස්ථානයට ආසන්නව වටිනා නිවාස දෙකක් සහිත ඉඩමක් විකිණීමට ඇත .

*රත්මලාන -අගුලාන දුම්රියපොළට ඇත්තේ 500M ක දුරකි .

*ඉඩමේ සිට ගාලු පාරට ඇත්තේද අවම දුරකි .

*නිරවුල් ඔප්පුවලින් සමන්විතයි .

*ඉඩමේ ප්‍රමාණය  පර්චස් 18යි.

( පර්චස් 7 කාමර 2 කින් යුතු නිවසද පර්චස් 11 කාමර 3 කින් යුතු නිවසද පිහිටා  ඇත)

විමසීම් 📞

0719475040

0754336917














Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580