ගාල්ල දිස්ත්රික්කය
උණවටුන
ගාල්ල දිස්ත්රික්කයේ උණවටුන සංචාරක කලාපයට නුදුරින් කලහේ සුන්දර ගැම් පරිසරයක ඇති මෙම ඉඩම ඉක්මනින් විකිණීමට තිබේ
*උණවටුන සංචාරක කලාපයට 3 කිමී දුරින්
*සින්නක්කර ඔප්පුව
*ජලය විදුලිය සහිතය
*අධිවේගී මාර්ගයට 3 කිමී
*විලා එකකට සුදුසුයි.
*සංචාරක නිවාඩු නිකේතනයක් සදහා සුදුසු ඉඩමකි .
*මෙම ඉඩමට යාබදව සංචාරක නිවාඩු නිකේතන රාශියක් පිහිටා ඇත.
*පර්චස් 62
*පර්චසයක් ලක්ෂ 4
*ඉඩම පරික්ෂාවෙන් පසුව ගැනුම්කරුට මිළ සංශෝධනය සදහා සාකච්ඡා කරගත හැකිය .
*විමසීම් 📞 0779 276 720