BTM676835: Land for Sale in Wariyapola, Kurunegala

Share & Comment

කුරුණෑගල දිස්ත්‍රික්කය

වාරියපොල

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොල ප්‍රදේශයේ වාරියපොල පුත්තලම අනුරාධපුර මාර්ගයේ අඩක් නිම කල නිවස සමග ඉඩම විකිණීමට තිබේ

*වාරියපොල නගරයට 3km

*ප්‍රධාන මාර්ගයේ සිට ඉඩමට  30m

*වාරියපොල ෆුඩ්සිටි එකට 3km

*කුරුණෑගල නගරයට 20km

*සින්නක්කර ඔප්පු

*ජලය විදුලිය සහිතය 

*ඉඩමට පිවිසීමට අඩි 10 මාර්ගය

*නිස්කලංක පරිසරය 

*පර්චස් 11

*ලක්ෂ 40

විමසීම් 📞 

07** *** ***  

07** *** ***









Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580