දිස්ත්‍රික්කය - කොළඹ
නගරය - කොස්ගම
කොළඹ දිස්ත්‍රික්කයේ කොස්ගම නගරයේ කොස්ගම හන්දියේ කඩුගොඩ පාරෙ ඉඩමක් විකිණීමට තිබේ
*කොස්ගම හන්දියට 1kmට අඩු දුරක් සහිතයි.
*බැංකු, සුපිරි වෙළදසැල්, මහජන පොල වැනි අත්‍යවශ්‍ය හැමදේම අතේ දුරින්
*නිවසක් සෑදීමට හෝ ව්‍යාපාරික ස්ථානයකට ඉතාමත් සුදුසු වටිනා බිම් කොටසකි
*සාමකාමී, නිදහස් වටපිටාව
*ජල, විදුලි, කාපට් මාර්ග ඇතුලු සියලුම නාගරීක පහසුකම් වලින් අංගසම්පූර්ණයි
*පර්චස් 25
*පර්චසයක් ලක්ෂ 4
*විමසීම් 📞
0714 272 459
0703 338 177