BTM676879: Single Storey & 2 Storey House for Sale in Ingiriya, Kalutara

Share & Comment


කලුතර  දිස්ත්‍රික්කය

ඉංගිරිය

කලුතර  දිස්ත්‍රික්කයේ ඉංගිරිය නගරයෙන්ම තනි තට්ටු නිවසක් හා තට්ටු නිවසක් ඉතාම ඉක්මනින් විකිණීමට තිබේ

*තනි නිවස

-කාමර 2

-මුලුතැන්ගෙය 

-සාලය

-නාන කාමරය 

-කෑම කාමරය

*තට්ටු නිවස

-උඩු මහල ➡️සාලය ,කාමරය ,නාන කාමරය 

-පහත මාලය ➡️කෑම කාමරය ,මුලුතැන්ගෙය

*පඩිපෙල පිටතින් පිහිටා ඇත(තට්ටු නිවස කුලියට දීමෙන් අමතර ආදායමක් උපයා ගත හැක )

*විදුලිය ,නල ජලය ,ලිං ජලය ,දුරකථන පහසුකම් සහිතයි

*සින්නක්කර ඔප්පු

*නිවසට ලගා වීමට අඩි 10 මාර්ගය

*ප්‍රධාන පාසල් ,බැංකු ,සාප්පු සංකීර්ණවලට ඉතා පහසු දුර

*රත්නපුර අධිවේගී මාර්ගයට 1km

හොරණ,පානදුර ,රත්නපුර ,කොළඹ ,බුලත්සිංහල ඇතුලු අනෙකුත් නගරවලට ලගා වීමට බස් පහසුකම්

*පර්චස් 11.5

*මිලියන 16

*පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කල හැක 

විමසීම් 📞

0762925579

0715540212


















Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580