මාතර දිස්ත්‍රික්කය
කැකණදුර
මාතර දිස්ත්‍රික්කයේ කැකණදුර ප්‍රධාන පාර අසල තල්පාවිල පිහිටි ඉඩම විකිණීමට ඇත
*කැකණදුර දුම්රිය පොලට 300 මීටර්
*දක්ෂිණ අධිවේගී මාර්ගයට 2km
*මාතර නගරයට විනාඩි 15
*දික්වැල්ල යටියන බස් පාරට 100 මීටර්
සුපිරි වෙළඳසැල් ,පාසල් ,කායවර්ධන මධ්‍යස්ථාන ,වෛද්‍ය මධ්‍යස්ථාන ඉඩමට සමීපයෙන්
*සියලු පහසුකම්වලින් සමන්විත මාතර අග නගරය වන කැකණදුර නගරයට 400 මීටර්
*කතරගම කොළඹ ප්‍රධාන මාර්ගයට 800 මීටර්
*සමාජය පිළිගත් වැදගත් මිනිසුන් ගැවසෙන සාමකාමි නිස්කලංක පරිසරය
*පර්චස් 15
*පර්චසයක් 3.70
*විමසීම් 📞+94 70 ××× ××××