කුරුණෑගල දිස්ත්‍රික්කය
දඹදෙණිය
කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණිය නගරයේ මීගමුව පාරේ සිට දෙවන ඉඩමේ නව නිවස විකිණීමට තිබේ
*කාමර 3
*සාලය
*කෑම කාමරය
*නාන කාමරය
*සාලය සමග විවෘත වු මුලුතැන්ගෙය හා පිටත අමතර මුලුතැන්ගෙය
*සම්පුර්ණයෙන් ටයිල් කර ඇත
*දඹදෙණිය රෝහලට 2km
*මීගමුව ප්‍රධාන මාර්ගයේ සිට 30 මීටර්
*දඹදෙණිය පාසලට 500 මීටර්
*සුපිරි වෙළදසැල්,සේවා ස්ථාන හා බැංකු මීටර් 500 දුරකින්
*ජලය විදුලිය දුරකථන පහසුකම් සහිතයි
*සින්නක්කර ඔප්පු
*පර්චස් 17
*ලක්‍ෂ 148 (මිලියන 14.8)
*විමසීම් 📞 +94 72 331 5309