ගම්පහ දිස්ත්‍රික්කය
කිරිබත්ගොඩ
ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිබත්ගොඩ තිලකවර්ධන පිටුපස ඊරියවැටිය පාරේ ගොඩනැගිලි 4ක් සමග ඉඩමක් විකිණීමට තිබේ
*කාමර 8.(එක් කාමරයක් 25,000 බැගින් ලක්ෂ 3.5ක් පමණ ආදායම් ලැබිය හැක )
*කිරිබත්ගොඩ නගරයට 500m
*සින්නක්කර ඔප්පු
*ජලය විදුලිය සහිතයි
*පර්චස් 61
*කෝටි 9
*විමසීම් 📞 +94 76 248 6644