මහනුවර දිස්ත්‍රික්කය
මැණික්හින්න
මහනුවර දිස්ත්‍රික්කයේ මැණික්හින්න ප්‍රදේශයේ නවීන නිවසක් විකිණීමට තිබේ
*නිදන කාමර 3
*නාන කාමර 2
*විසිත්ත කාමරය
*කෑම කාමරය
*මුළුතැන්ගෙය
*පිරිසිදු ඔප්පුව
*සියලුම ජනෙල් ස්ටීල් ග්‍රිල් සහිතයි
*cctv පද්ධතිය
*සම්පූර්ණයෙන්ම ටයිල් කළ නිවසකි (ග්‍රැනයිඩ්)
*වාහන 2ක් නැවැත්වීමට පහසුකම් ඇත
*මැණික්හින්න සිට මහනුවර දක්වා කිලෝමීටර් 12
*පොල්ගොල්ල වේල්ලට මිනිත්තු 15
*පර්චස් 37
*මිලියන 26.5
*විමසීම් 📞
+44 7951 435316 WhatsApp