මහනුවර දිස්ත්‍රික්කයේ , පිළිමතලාව නගරයේ ඇඹිල්මීගම ප්‍රදේශයේ
ජිනදාස තලගුලි පිළිමතලාව ඉදිරිපිට නිවසක් විකිණීමට හෝ කුලියට දීමට තිබේ
*නිදන කාමර 5
*නාන කාමර 3
*විසිත්ත කාමර 2
*කෑම කාමරය
*මුළුතැන්ගෙය
*පැන්ට්‍රිය
*සේවක වැසිකිළිය
*සේවක කාමරය
*ගබඩා කාමරය
*සින්නක්කර ඔප්පු
*ගරාජයේ වාහන නැවැත්වීමේ ඉඩකඩ 3
*උද්‍යාන 2
බිම් මහල ඇනෙක්සියක් වශයෙන් භාවිතා කල හැක
*වෙනම ජලය සහ විදුලිය
*වෙනම නිදන කාමරය
*යාබද නාන කාමරය
*කුඩා මුළුතැන්ගෙය
*කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට පයින් යා හැකි දුර
*බස් නැවතුම් පොළවල්, ප්‍රධාන මාර්ගයට සහ පොදු ප්‍රවාහනයට, බැංකු, සිල්ලර වෙළඳසැල්, සුපිරි වෙළඳසැල්, අවන්හල් සහ පිළිමතලාව නගරයට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය
*මිත්‍රශීලී ආරක්ෂිත අසල්වැසි ප්‍රදේශය
*සාමකාමි වටපිටාව
*පර්චස් 17
*වර්ග අඩි 4500
*විමසීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කල හැක
*විමසීම්📞 0774 654 999