BTM676890: Land for Sale in Matara

Share & Comment

මාතර දිස්ත්‍රික්කය

මාතර

💥 මාතර දිස්ත්‍රික්කයේ මාතර නගරයේ 

දෙවිනුවර ප්‍රදේශයේ කුඹල්ගම ලයිගිනිවත්ත අගනා ඉඩමක්  හදිසි මුදල් අවශ්‍යතාවක් නිසා ඉක්මණින් විකිණීමට තිබේ* 💥

🔴මාතර නගරයට දුර 5km

🍃නිස්කලංක පරිසරයක පිහිටි අගනා ඉඩමකි

 🏡පදිංචියට  හෝ වගා කටයුතුවලට වඩාත් සුදුසු භූමියකි.

🔹ඉඩම හතරැස් තැනිතලාවකි.

♦️ඉඩමේ,කෙසෙල් වගා කර ඇත.

⭕සම්පූර්ණ මිල  ලක්ෂ 21 00 000/=

( මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය )

⭕ඉඩම පර්චස් 14කි

⭕පර්චස් එකක් ලක්ෂ 150 000/=

🛑දුරකථන අංක : 07×× ××× ×××






Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580