ගම්පහ දිස්ත්‍රික්කය
මිනුවන්ගොඩ
ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ නාගරික සීමාවේ වේයන්ගොඩ මාර්ගයේ මිනුවන්ගොඩ අධිකරණය ඉදිරිපිට ප්‍රාදේශීය සභා පාරේ ඉඩමක් විකිණීමට තිබේ
*මිනුවන්ගොඩ අධිකරණය ඉදිරිපිට සිට 200 මීටර් දුරින්
*මිනුවන්ගොඩ සිට 1km පමණ
*මිනුවන්ගොඩසීමාවේ රෝහල සමීපයෙන්
*ඉඩමට පිවිසීමට අඩි 12 මාර්ගය
*ව්‍යාපාරයකට හෝ පදිංචියට
*සින්නක්කර ඔප්පු
*ජලය විදුලිය සහිතයි
*මිල ගණන් සාකච්ඡා කල හැක
*පර්චස් 15
*පර්චසයක් ලක්ෂ 8
*විමසීම් 📞
077 027 50 58
070 150 60 10