ගාල්ල දිස්ත්‍රික්කය
ගාල්ල
ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මහ නගර සීමාවේ මයිටි පේ 2 පටුමග ඉඩමක් විකිණීමට
*අධිවේගී පිවිසුම් මාර්ගයට 100m
*ගාල්ල නගරයට, ප්‍රධාන පාසල් වලට විනාඩි 5_10 දුර
*සුන්දර වෙරළ තීරය, ගාලු කොටු පවුර, රූමස්සල කන්ද, උණවටුන සංචාරක පාරාදීසය ට විනාඩි කිහිපයකින් ළගා විය හැක.
*සින්නක්කර නිරවුල් ඔප්පුව,
*සියලු නාගරික පහසුකම්
*නිස්කලංක වැදගත් පරිසරය
*ඉඩම ඉන්ටර්ලෝක් පාර ට මුහුණලා පිහිටා ඇත.
*පර්චසයක් ලක්ශ 15
*පර්චස්16.5
*අත්පිට මුදලට මිල සාකච්ඡා කර ගත හැක.
*විමසීම් 📞 0717 207 665

.jpeg)
.jpeg)
























