කෝරළඉම පර්.26ක අගනා බිම් කොටසක් සමග නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.*
▪️හොරණ-කොළඹ පාරට විනාඩි 5 යි
▪️නිරවුල් ඔප්පු✅
▪️ජලය✅
▪️විදුලිය✅
▪️බැංකු ණය අනුමතයි✅
▪️මිල ලක්ෂ 150
Contact and whatsapp :
071 257 8136
කළුතර දිස්ත්‍රික්කයේ කෝරළේඉම ප්‍රදේශයෙන් පර්චස් 26ක ඉඩම සමග නිවස විකිණීමට
නිදන කාමර 2ක්, විසිත්ත කාමරයක්, ඉස්තෝප්පුවක් හා එළිමහන් නාන කාමරයක් සහිත නිවසකි
ඉඩම වටා කම්බි වැටකින් ආවරණය කර ඇත
අඩි 10ක පාර ඉඩමට ම
පරිභෝජනයට ගත හැකි පිරිසිදු ජලය සහිත ලිදක් හා විදුලයි ඇතුළු සියලුම පහසුකම් සහිතයි
දුරකථන පහසුකම් ද ලබා ගත හැක
පිරිසිදු සින්නක්කර ඔප්පු
හොඳින් ඵල දරන රඹුටන් ගසක්, අඹ ගස් 2ක් හා පිනි ජම්බු ගසක් ද, පොල් පැළ 2ක් ද සහිතයි
කෝරළේඉම හන්දියට කි.මී. 1යි
ගෝනපොල - බණ්ඩාරගම ප්‍රධාන පාරට කි.මී. 1යි
කොළඹ - හොරණ පාරට විනාඩි 5ක දුර
ගෝනපොල නගරයට කි.මී. 1.5යි
හොරණ නගරයට කි.මී. 4යි
පාසල හා රෝහල කි.මී. 4ක දුරින්
සුපිරි වෙළඳසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු ඇතුළු සියලුම නාගරික පහසුකම් අතේ දුරින්
ඉතාමත් ඉක්මණින් විකිණීමට අවශ්‍යයි
වැඩිම ඉල්ලුමට දෙමි
මිල : රු15,000,000.00 (ලක්ෂ 150යි)
බැංකු ණය අනුමතයි