BRN640176: House in Hokandara | Colombo | 17.5P | 25Lks | 0777 697 877

Share & Comment

දිස්ත්‍රික්කය - කොළඹ

නගරය - හෝකන්දර

සියලු නාගරික පහසුකම් වලින් යුතු අගනා අංග සම්පූර්ණ නිවසක් හෝකන්දර පුරවරයෙන් ඉතා ඉක්මනින්ම විකුණනු ලැබේ.

නිවස කාමර 6කින් සමන්විත වේ.

මුළුතැන්ගෙවල් 3 ,විශාල සාල 3 බාත්රූම් 3ක් අදී වශයෙන් සියලු දේ අංගසම්පූරණයෙන් සාදන ලද මේ නිවස පවුල් 3කට  සරිලන ආකාරයෙන් නිමකර ඇත.

විදුලිය සදහා වෙනවෙනම මීටර 3 ක් සහ ජලය මීටර් 3 කට සකස් කර ඇත.

ජලනළ පද්ධතිය සහිත වේ.

හෝකන්දර තලවතු ගොඩ ප්‍රධාන මාර්ගයට 100 m කී.

හෝකන්දර නගරයට 200m කී.

අතුරුගිරිය අධිවේගී මාර්ගයට km 2කී

Land value only (ඉඩමේ වටිනාකම පමණයි බලාපොරොත්තු වෙන්නේ).

පර්චස් 17.5

පර්චර්ස් 1 ක් ලක්ෂ 25

විමසීම් : 0777 697 877
















Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580