BNK182703: Tourist Bungalow For Sale in Haputhale | Badulla | 40P | 620Lks

Share & Comment


බදුල්ල  දිස්ත්‍රික්කයේ

සංචාරක ආකර්ශණය සහිත
හපුතලේ නගරයේ

වටිනා සංචාරක නිවාඩු නිකේතනයක්
සියලුම ගෘහ භාණ්ඩ සහිතව
ඉක්මණින් විකිණීමට

☑ පර්චස් 40 සරුසාර ඉඩම 

☑ සින්නක්කර පිරිසිදු ඔප්පු 

☑ හපුතලේ නගරයට පයින් ඇවිදන් යා හැකි දුර

☑ දර්ශනීය මනස්කාන්ත වටපිටාව

☑ බැංකු, රෝහල් , සුපිරි වෙළද සැල්, දුම්රිය ස්ථානය, බස් නැවතුම්පල ඇතුලු සියලුම නාගරික පහසුකම් අතේ දුරින්

☑ කාමර 8 කින් සමන්විත වේ.
සියලුම කාමර සදහා
උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය වලින් නිම කර ඇති
Attached Bathrooms 

Hotwater සහිතයි.

☑ සාලය

☑ කුස්සිය

☑ කාර්ය මණ්ඩල කාමර  

☑ රියදුරු කාමර 

☑ ගරාජය  

☑ වාහන නැවතීමේ පහසුකම් සහිතයි

☑ දොර, ජනේල්, ඇඳන්...
වටිනා කොස් ලී වලින් නිම කරවා ඇත.

☑ ළිං ජලය සහ නල ජලය සහිතයි 

ලක්ෂ 620 

මිල ගණන් සාකච්ඡා කල හැකිය 

වැඩි විස්තර සදහා 

අමතන්න : 0717 570 580

======================

District - Badulla
Town - Haputhale

A Valuable Tourist Bungalow for Immediate Sale in Haputhle Town

Selling With All Furniture

40 Perches

Total 8 Rooms Available with Hotwater Attached Bathrooms

Triple Rooms - 2
Double Rooms - 6
Driver room - 1
Staff Rooms
Verandah 
Dinning area
Kitchen - 1
Parking Facilities 

Price Negotiable 

Call for more Details :

0717 570 580






















Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580