BTM67615: House in Nawagamuwa | Colombo | 12.5P | 25Mn | 0775 059 741

Share & Comment

කොළඹ දිස්ත්‍රික්කය

නවගමුව නගරය

☝️කොළඹ දිස්ත්‍රික්කයේ නවගමුව ප්‍රදේශයේ  සන්සුන් සහ ආරක්ෂිත වටපිටාවක් සහිත වටිනා නිවසක් විකිණීමට ඇත.

👉නිදන කාමර 3

👉නාන කාමර 2

👉විසිත්ත කාමර

👉කෑම කාමර

👉ගරාජය

👉නල ජලය

👉සීසීටීවී ආරක්ෂිත කැමරා පද්ධතිය

👉රෝලර් ෂටර් ගේට්ටුව

👉විකට් ගේට්ටුව

👉නිවස  විශාලත්වය වර්ග අඩි 1500

ඉහල නේවාසික ප්‍රදේශයකි.

👉අඩි 20ක් පාරට මුහුණලා පිහිටා ඇත

නවගමුව, කැකිරාවෙල පාර

නවගමුව දේවාලයට සිට 1Km

දොරවල් සහ ජනේල කොස් ලී වලින් නිමවා ඇත.

නිවස සාදා අවුරුදු 3 

👉නවගමුව නගරයට 800m

👉කඩුවෙල හංදියට සහ බියගම මාර්ගයට 4km

👉මාළබේට 10km

👉සම්පූර්ණයෙන්ම නිම කරන ලද බිම් මහලකි.

☝️විශේෂ සටහන;මෙම නිවසට මිලියන 5.6ක බැංකු ණයක් ඇත.(NSB බැකු ප්‍රධාන කාර්යාලය )

✔️ පර්චස් 12.5

✔️ මිලියන 25

☝️මිල ගණන් සාකච්ඡා කළ හැක

විමසීම්

0775 059 741 දසුන්

0711 038 405 චතුරි











Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580