BRN640179: House in Tangalle | Hambanthota | 34P | 55Lks | 0715 732 888

Share & Comment

දිස්ත්‍රික්කය - හම්බන්තොට 

නගරය - තංගල්ල

තංගල්ල ප්‍රදේශයේ ලේකම් කාර්යාලයට අයත් නෙටොල්පිටිය, මැදගම පිහිටි ඉඩම සහ නිවස

 💥 තංගල්ල නගරයට කිලෝමීටර් 5.

 💥 හයිවේ පිවිසුමට කිලෝමීටර් 5(බැදිගම සහ කසාගල පිවිසුම).

💥 ප්‍රධාන පාසල් සහ රජයේ සහ පෞද්ගලික රෝහල් ඉතා ආසන්නව.

💥 තංගල්ලට විනාඩි 10 යි.

💥 නිස්කලංක පරිසරය වෙල්යායට සමීපව. 

💥 ප්‍රමාණය - පර්චස් 34.

💥 මිල - ලක්ෂ 55.

💥 මුළු ඉඩම ම වගා කර ඇත. (පොල් ,ගම්මිරිස්,දෙහි, පලතුරු වර්ග).

💥 නිවස පුළුල් සාලය හා කාමර 3 සම්පූර්ණ නිවස ෆිනිශින් වහලය ලී සමග නිමකර ඇත. 

💥 කාමර 2 ටයිල් කර ඇත. 

💥 නානකාමරය නිමකර නොමැත.

💥 නිවස දිග සහ පළල පැති දෙකෙහිම වැරැන්ඩාව ගසා ඇත.

💥 මුලුතැන්ගේ සාදා ඇත. වැඩ නිම කර නැත.

💥 නිරවුල් සින්නක්කර ඔප්පු.

💥 විදුලිය සහ නළ ජලය ඇත.

Thilina - Mobile / WhatsApp 

0715 732 888

0754 732 888













Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580