BTM6768: Land in Kurunegala | 20P | 630,000 | 0703 131 070

Share & Comment

කුරුණෑගල දිස්ත්‍රික්කය

කුරුණෑගල නගරය

☝️කුරුණෑගල ප්‍රධාන නගර සීමාවෙන් පුත්තලම ප්‍රධාන මාර්ගය අසලින් තාප්පයක් සහිත අත්තිවාරම් පමණක් දමන ලද 

පර්චස් 20ක ඉඩමක් විකිණීමට තිබේ...(කුරුණෑගල ප්‍රාදේශීය සභාව ඉදිරිපිට)

👉කුරුණෑගල ප්‍රධාන නගරයට 3km

කුරුණෑගල -පුත්තලම ප්‍රධාන මාර්ගයට 30m

👉ඉඩමට පිවිසීමට කාපට් අතුරන ලද අඩි 20ක පුළුල් මාර්ගය

👉නාගරික ජලනල පහසුකම් හා ළිං ජලය

👉තෙකලා විදුලිය

👉කුරුණෑගල නගරයට විනාඩි 5කින් ලගාවිය හැක.

👉නගරයේ ප්‍රධාන පාසල්වලට ඉතා ආසන්නයි

👉සුපිරි වෙළදසල් හා ෆාමසි ඉතා නුදුරින්

👉නිරවුල් ඔප්පු

👉ආරකෂිත වටපිටාව

👉නිස්කලංක පරිසරය

✔️පර්චස් 1= 630,000/=

☝️මිල ගණන් සාකච්ඡා කල හැක

📞විමසීම් : 0703 131 070







Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580