BRN640182: House/Land in Mirigama | Gampaha | 40P | 0716 177 630

Share & Comment

දිස්ත්‍රික්කය - ගම්පහ

නගරය - මීරිගම

පදිංචියට ඉතාමත් සුදුසු පරිසරයක  පැරණි නිවසක් සමග පර්චස් 40  විකිණීමට ඇත.

Mirigama කණ්ඩලම හන්දියේ සිට අලව්ව බස් මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගිය විට මහින්ද මාවතේ මෙම ඉඩම පිහිටා ඇත

මීරිගම අධිවේගී පිවිසුමට විනාඩි 10න් ලඟාවිය හැක

Mirigama නගරයේ සියලුම රාජ්‍ය ආයතන පිහිටලා ඇත. ප්‍රධාන දුම්රිය පලක් , ප්‍රධාන බස් නැවතුම් පලක් ,මෙම මීරිගම නගරයේ ඇත.

 මෙම ඉඩමේ සිට විනාඩි 20 කින්  මීරිගමරජයේ රෝහලට ළඟා විය හැක.

 විල්වත්ත ස්ටේෂන් එකට විනාඩි විස්සකින් ළඟා විය හැක.

mirigama අපනයන සැකසුම් කලාපයට විනාඩි 30න් ලගාවීමට හැක.

මිල ගණන් සාකච්චා කර ගැනීමේ හැකියාව. ගැනුම්කරුවන් පමණක් අමතන්න

විමසීම්      0716 177 630







Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580