සංචාරක ආකර්ශණය සහිත
මහනුවර දිස්ත්‍රික්කයේ
මීමුරේ සංචාරක කලාපයේ
වටිනා ඉඩමක් ඉක්මණින් විකිණීමට..
දර්ශනීය සිත් ගන්නා සුලු පරිසරයක පිහිටා තිබෙන නිසා
සංචාරක හෝටලයක් සදහා ඉතාමත් සුදුසු වේ.
වැවතැන්න camping සදහා පයින් ඇවිදන් යන දුර
හුන්නස්ගිරිය නගරයට 4Km
තෙල්දෙණිය නගරයට 15Km
අඩි 15 මාර්ග පද්ධතිය සහ මාර්ග 2 කින් පිවිසීමට හැකි වේ.
පර්චස් 122
සින්නක්කර ඔප්පු
ජල, විදුලිය ඇතුලු සියලුම පහසුකම් සහිතයි.
මිලියන 10
0777 676 101
0713 114 113