දිස්ත්‍රික්කය - කළුතර
නගරය - හොරණ
හොරණ උසාවිය පාරේ පිහිටි පර්: 31 ක හරි හතරැස් ඉඩමක් විකිණීමට ඇත.
විදුලි සහ නල ජලය පහසුකම් ඇත.
නිස්කලංක පරිසරයකි.
පදිංචියට ඉතාමත් සුදුසුය.
හොරණ ඕවිටියාගල මොරගහහේන බස් පාරට මුහුණලා මෙම ඉඩම පිහිටා ඇත.
හොරණ නගරයට 1.5km.
හොරණ නගරයට විනඩි 5 න් ළගා විය හැක.
සියලු නාගරික පහසුකම් bank , food city, school ආදී සියලුම නාගරික පහසුකම් හොරණ නගරයේ ඇත.
විමසීම් - 07×× ××× ×××
Whatsapp - 07×× ××× ×××
මෙය ගාස්තු ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න