ඉඩමක් විකිණීමට
ගම්පහ දිස්ත්‍රික්කයේ මිල්ලගහවත්ත.
ට්‍රැක්මෝ හංදියෙන් යාගොඩ පාරේ 2km ස්‍රී සුමංගල මාවතේ පර්චස් 16 හිස් ඉඩම ඉක්මනින් විකිණීම සදහා .
නල ජලය දුරකථන පහසුකම් විදුලිය ඉඩම මායිමේ ඇත . අඩි 15 ප්‍රාදේශීය සබා කොන්ක්‍රීට් යෙදූ පාරට මුහුණලා.
ඉඩමේ සිට යගොඩ දුම් රිය ස්ථානයට 2km, නුවර පාරට 2.5km, ගම්පහ නගරයට 3.5km, කඩවත නගරයට 10km
අමතන්න 07×× ××× ×××
මෙය ගාස්තු ගෙවා නොමැති දැන්වීමකි.
අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න




























