නිවසක් විකිණීමට
ගම්පහ දිස්ත්‍රික්කයේ අමුනුගොඩ.
කොළඹ නුවර පාරේ 14 හංදියෙන් කලුවල පාරේ 1km, දෙමහල් නිවස විකිණීමට. පර්චස් 8 ඉඩම.
විදුලිය , නල ජලය , දුරකථන පහසුකම් ඇත. කාමර 4 . 2ක් A/c. බාත්රූම් 2.සෝලා උනුවතුර. CCTV , remote controler rolling gate. වට තාප්පය . වැරෙන්ඩා.
මුලු මුදල 210 ලක්ෂ.
ගනේමුල්ල නගරයට 4.5km, කඩවත නගරයට 7.5km, ගම්පහ නගරයට 7km, නුවර පාරට 1km.
අමතන්න 07×× ××× ×××
මෙය ගාස්තු ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න



































