BRN640190: Land/House in Matara | 160P | 420,000 | 0777 907 257

Share & Comment

දිස්ත්‍රික්කය   මාතර

නගරය.         මාතර

ප්‍රදේශය.        ගල්පමුන


මාතර  නගරයට 8km දුරින් මෙම නිවස සහිත ඉඩම පිහිටා ඇත.

නාගොඩ පාලටුව දක්ෂිණ අධිවේගී පිවිසුමට 800 m කී.

මාතර  වැලිගම ප්‍රධාන පිවිසුම් මාර්ගයට නිවසේ සිට 100 m කී

නිවසේ සිට බැංකු ,සුපිරි වෙළඳසැල්, වලට දුර 5kmකී.

නිවස කාමර 3 කින් සමන්විත වේ.

කෑම කාමරය, සාලය ,මුළුතැන්ගෙය, bathroom සහිතය.

පිරිසිදු ජලය ඇත.

විදුලිය ඇත.

මෙම නිවස සදහා වටිනාකමක් එකතු කර නොමැත, ඉඩමට පමණක් අගය දමා ඇත.


සුන්දර වෙල්යායක් සහිත නිස්කලංක පරිසරය.

කුරුදු, පොල්,කොස්, සැපතිල්ලා, මෙහි වගා කර ඇත.

පිරිසිදු  නිරවුල් ඔප්පු.

බැංකු  ණය පහසුකම් වුවද ගත හැකි ඉඩමකි.

පර්චස් 160 කී.

පර්චස් එකක් 420000/- කී.


විමසීම්.  

0777 907 257

0770 468 535

0412 240 438













Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580