පළාත බස්නාහිර පළාත
දිස්ත්‍රික්කය ගම්පහ
නගරය. මීගමුව
ඉඩමේ සිට මීගමුව කලපුවට 30m ක දුරකි.
මුහුදු තීරයට 50 m කී.
ඉඩමේ සිට මීගමුව නගරයට 10km කී.
ජාඇල නගරයට සහ මීගමුව නගරයට විනාඩි 10 කින් පමණ ළගා විය හැක.
කටුනායක කොළඹ අධිවේගී මාර්ගයට විනාඩි 10කින් ළගාවිය හැක.
ඉඩමට අඩි 12 පාරක් සහිතයි.
273 බස් මාර්ගයට 100m ක දුරක් ඇත.
ඉඩම ගොඩකර ගේට්ටු දමා ඇත.
ව්‍යාපාර අනුමත සහතිකයක යක්ද මෙම ඉඩමට ලබාගෙන ඇති අතර එයද අවශ්‍ය කෙනෙක් වේ නම් දීමට
හැකියාව ඇත.
කලපුවට මීටර 50
මුහුදට මීටර. 100
සියලු පහසුකම් සහිත වේ.
පර්චස් 20
පර්චස් 1 ක මිල = 400,000
විමසීම් 07×× ××× ×××
මෙය ගාස්තු ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න





























