BRN640192: House/Land in Matale | 85P | 8Mn | 0714 182 552

Share & Comment

දිස්ත්‍රික්කය - මාතලේ

නගරය - මාතලේ 

මාතලේ තොටගමුවේ ඉඹුලන්දණ්ඩ පාරේ 2 km දුරින්

මෙම ඉඩම පිහිටා ඇත.

මාතලේ නරගයට ගෙදර සිටම 6km. කී.

නගරයට කාපට් කල මාර්ගය. මාතලේ සියළුම ජනප්‍රිය හා උසස් පාසල් වලට විනාඩි 10කින් ලඟා වීමට හැකියාව ඇත.

නළ ජලය ලබාගෙන ඇත.

 මෙම ඉඩම සම්පූර්ණයෙන් වගා කර ඇත.

 ගම්මිරිස් . පොල්ගස් මැලේසියානු රඹුටන් සියල්ල  පළ දරන භෝග වේ.

 තට්ටු දෙකට ගෙදර හදන්න slab එක දමා ඇත.

 කාමර 2. සාලය. කුස්සිය . Toilet bathroom එක්ක සියල්ල ආවරණය වන ලෙස slab එක දමා ඇත.

නළ ජලය ඇත.

පර්චස්  - 85

මිලියන - 8

විමසීම් :  0714182552

Whatsapp -  0714182552












Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580