BRN640194: Land in Handala | Gampaha | 1Acr | 550,000

Share & Comment

දිස්ත්‍රික්කය : ගම්පහ

නගරය :  හැඳල

දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ගෙන් ගැවසෙන

 උස්වැටකෙයියාව  බේසම ආසන්නයේ සුන්දර මුහුදු තීරයේ මෙම අලංකාර ඉඩම පිහිටා ඇත.

මෙම ඉඩම ව්‍යාපාරයක් ආරම්භ කිරීමටද ඉතාම සුදුසු ස්ථානයකි.

මෙහි කාමර 9 කින් සමන්විත Gest house එකක් සැදීම ට හැකි වන පරිදි  සැලැස්මක් අනුමත කර ඇත.

මෙහි නිවසක් ඇත.

එයට ජල , විදුලි පහසුකම් සහිතයි.

හැදල නගරයට 3km කී.

කොළඹට 9 km කී.

වත්තල නගරයට 4 km කී.

හැදල නගරයේ සියලු නාගරික පහසුකම් වලින් සමන්විත වේ.

(බැංකු, food city, පාසැල් , 

වෙළද සැල්, Heemas hospital, ආර්පිකෝ වෙළඳසැල, ) 

මෙම ඉඩමේ පොල් වගා කර ඇත.

මෙහි පොල් කඩන ගස් 40 ක් පමණද, පැල පොල් ගස් 40 ක් පමණද ඇත.

මෙයින් ආදායමක් ලබා ගත හැක.

කෙසෙල් පැළ කීපයක්ද සිටුවා ඇත.

පර්චස් එකක මිල 5.5 ද ලක්ෂ

අක්කර 1කී.

මෙය අවශ්‍යනම් කොටස් වශයෙන් ලබා ගැනීමටද හැකියාව ඇත.

විමසීම්  07×× ××× ×××

 මෙය ගාස්තු ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න












Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580