දිස්ත්‍රික්කය. කොළඹ
නගරය. පාදුක්ක
125 ඉන්ගිරිය බස් පාරට ඉතාමත්ම ආසන්නව මෙම නිවස සහිත ඉඩම පිහිටා ඇත.
ඉතාමත් නිස්කලංක පරිසරයකි න් යුතු වටපිටාව.
125 ඉන්ගිරිය පිටකොටුව ප්‍රදාන මාර්ගයේ සිට මීටර් 600 ඇතුලත මෙම ඉඩම පිහිටා ඇත.
පාදුක්ක ,හෝමගම, ඉන්ගිරිය
අවටින් පිහිටා ඇති නගර වේ.
බැංකු, ෆුඞ් සිටි, පාසැල් රෝහල් අදී සියලු නාගරික පහසුකම් වලින් යුතු වේ
මෙම ඉඩමේ තරමක් පැරණි නිවසක් ඇත.
නිවස කාමර 3 කී.
ලොකු සාල 2ක් සහිතය.
නිවස තුළ barth room එකක් ඇත.
මුළුතැන්ගෙය
විදුලි පහසුකම්.සහ ජල පහසුකම් වලින් සමන්විත වේ.
අඩි 15 කොන්ක්‍රීට් පාරක් සහිත වේ.
මුළු ඉඩම පර්චස් 23
සින්නක්කර ඔප්පු
ලක්ෂ 47
විමසීම්
0762 602 226
0725 498 334

































