BRN640200: Land in Mirigama | Gampaha | 48P | 0779035895

Share & Comment

දිස්ත්‍රික්කය.   ගම්පහ

නගරය.          මීරිගම

ආයෝජන කලාපයේ වැට මායිම්ව ඇති මෙම ඉඩම ඉතාමත් සරුසාර ඵලදාවක් සහිත ඉඩමකි.

ගිරුල්ල,නිට්ටඹුව ප්‍රධාන පාරට මීටර් 300 කී.

කුරුණෑගල අධි වේගි මාර්ගය ට -කිලෝමීටර් 1 කී.

මීරිගම නගරයට 11/2 km කී.

මීරිගම නගරය තුල බැංකු, පාසැල්, සුපිරි වෙළඳසැල්,අදී සියලු පහසුකම් සහිත වේ.

මීරිගම නගරය ට  හා දුම්රිය ස්ථානය ට කිලෝමීටර් ඒකාහාමාර කී.

මීරිගම රාජ්‍ය රෝහලට දුර  කිලෝමීටර් 1 කී.

ආයෝජන කලාපය පිටුපස ඉඩම පිහිටා ඇත.

මෙම ඉඩමේ පොල්, කොස්, තේක්ක, බුරුත, සෑම වර්ගයකම කෙසෙල් ච්වර්ගයක්ම වගා කර ඇත.

ඉඩමේ ප්‍රමාණය පචස් - 48 

අඩි 12  පාරක් සහිත වේ.

මිළ ගණන් සාකච්ඡා කරගත හැක.

විමසීම් 

0779035895

0774042161












Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580