BAB498626: House for Sale in Pothuhera, Kurunegala

Share & Comment

 


දිස්ත්‍රික්කය - කුරුණෑගල

පොතුහැර

අංග සම්පූර්ණ දෙමහල් නිවසක්

සමග වටිනා ඉඩමක් හදිසියේ විකිණීමට 

පොතුහැර නගරයට 1 km

පොතුහැර දුම්රිය ස්ථානයට 1 km

අධිවේගී මාර්ගයට 5 km

කුරුණෑගල නගරයට 11 km

කුරුණෑගල රෝහලට මිනිත්තු 10 යි

දුටුගැමුණු මධ්‍ය මහා විද්‍යාලයට 1.5 km

උඩු මහලේ 

කාමර 02

වැරැන්ඩා 

පහළ මහලේ

කාමර 02

කෑම කාමරය

සාලය 

නාන කාමරය

කුස්සිය

ගබඩාකාමරය

තාප්ප ගේට්ටු දමා ඇත

ජලය/විදුලිය

සුන්දර වටපිටාව 

සින්නක්කර ඔප්පු 

සම්පූර්ණ මිල රු. ලක්ෂ 235 යි

(මිල ගණන් සාකච්ඡා කරගත හැක)

Contact no & Whatsapp no: 078* *** ***


       

මෙය ගාස්තු ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න













Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580