Villuwa Resort || Padukka, Colombo

Share & Comment


#HVC777

ලස්සන කදු 🏔️  දොළපාරවල් වටේම තියෙන💚 හරිම නිස්කලංක පට්ටම natural location එකක, කොළඹට නුදුරුව සෙට් වෙන්න ඔන්න මරුම පොට් එකක්💖✋ හරිත කදුවලල්ලකින් වටවී ඇති මෙය 👇🏾


Villuwa Resort  || Padukka 💚😍


✅ මෙහි ඇති package 😍

➡️ 7,990/= couple dayout

👉Welcome drink (tea or coffe)

👉Lunch with chinese set menu with desert

👉Pool access 

👉Playground


➡️ 10,000/= couple packge

👉Welcome drink (tea or coffe)

👉Lunch with chinese set menu with desert

👉Pool access

👉Playground


➡️ 20,000/= whole villa for one night 15-20 pax


Group dayout packge එකක් උනත් arrange කරගන්න පුලුවන් 😍

Budget price range එකට ඔයාලගෙ wedding එක ගන්න උනත් මෙතන පුලුවන් 🤵🏾👰🏾

 

🛑ඇබ්බැහිවෙන සුලුයි😜


ඔයාගෙ ආදරණීයන්, හිතවතුන් හා යහලුවන් සමග ගිහින් මෙහි ඇති අත්දැකීම් විදගන්න 🥰


💚 ළඟ එන නිවාඩුවේ මෙහි සුන්දරත්වය විඳගන්න යන්න හිතන් ඉන්න ඔයත් තව මෙහි ඇති Package දැන ගන්න හා මෙහි ඇති offer ඉවර වෙන්න කලින් දැන ගන්න අදම ☎️ එකක් දීලා ඔයාගෙ දවස වෙන් කර ගන්න 💚😍


📲📞

Call for reservations: 0112184499

Whatsapp: 0714387777


       











📷 Photo Credit to Respective Owner


Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580