BAB498627: Land for Sale in Kandy

Share & Comment


දිස්ත්‍රික්කය - මහනුවර 

මහනුවර මහ නගර සභා සීමාවෙන් සියලු පහසුකම් සහිත අගනා බිම් කැබැල්ලක් ඉක්මනින් විකිණීමට 

*මහනුවර නගරය මිනිත්තු 05 න් ලගාවිය හැක

*මහනුවර මූලික රෝහලට මිනිත්තු 05

*කිංස්වුඩ් ජාත්‍යන්තර පාසලට 1 km

*සියලුම පෞද්ගලික හා රජයේ ප්‍රසිද්ධ පාසල් වලට 1 km

*සියලුම බැංකු/සුපිරි වෙළෙඳසැල්  සදහා මිනිත්තු 05

*ඉඩමේ කොස් ගසක් පිහිටා ඇත

*පිරිසිදු ඔප්පු 

*නිස්කලංක වටපිටාව 

පර්චස් ප්‍රමාණය 10

මිල ගණන් සාකච්ඡා කරගත හැක

වැඩි විස්තර සදහා විකුණුම්කරුවන් හා සම්බන්ධවන්න

Contact no: 077* *** ***

Whatsapp no: 077* *** ***


       


මෙය ගාස්තු ගෙවා නොමැති දැන්වීමකි. අයිතිකරු දැන්වීම වෙනුවෙන් ගාස්තු ගෙවු පසු ෆෝන් නම්බර් ලබාගැනීමට හැකි වන බව කරුණාවෙන් සලකන්න






Tags:

Written by

When you're ready for a change we're ready to help.

 

Subscribe us on YouTube

Follow us on Facebook

Property Promotion in Srilanka

Best Promo - Best Property

Copyright © Best Promo.lk | Designed by Uncommon Business Solutions | Hotline (+94) 717 570 580